Secondhand Mobile Zone
Welcome to Secondhand Mobile Zone 📱 This group is a platform for buying, selling, and trading used and refurbished smartphones and mobile accessories. මෙම WhatsApp Group එක සාදා ඇත්තේ පරණ/භාවිත කළ (Used) ජංගම දුරකථන සහ Accessories පහසුවෙන්ම මිලදී ගැනීමට සහ විකිණීමටයි. 📜 *Group Rules* 1. _Include Details_ - Always state the Brand, Model, Condition (e.g., 9/10), Battery Health,Price, and Location when posting an item. [දුරකථනයක් විකිණීමට දමන විට Brand, Model, Condition, Price සහ Location පැහැදිලිව සඳහන් කරන්න.] 2. _Clear Photos_ - Post original images showing the item's actual condition. [පැහැදිලි ඡායාරූප (Photos) ලබා දී Post කරන්න.] 3. _No Spam_ - Strictly no unrelated ads, fake promotions, or spam links. [අසභ්‍ය/අදාල නොවන Post, Links හෝ Spam කිරීම් සපුරා තහනම්.] 4. _Safe Trading_ - Verify the device thoroughly before making payment. Deal directly in person when possible. [ඕනෑම ගනුදෙනුවක් කිරීමට පෙර දුරකථනය පරික්ෂා කර බලා ආරක්ෂිතව ගනුදෙනු කරන්න.] Happy Buying & Selling!🎉