Sri Lanka's #1 Tuition Platform
Advertisement
A/L Logic(තර්ක ශාස්ත්‍රය) වලට A එකක්
Advertisement

A/L Logic(තර්ක ශාස්ත්‍රය) වලට A එකක්

👨‍🏫

Buddhika Sira

0757958055

Advertisement
🎓
Class Type Individual Individual / Group class availability
🌐
Medium sinhala Medium Sinhala / Tamil / English medium
🌍
Teaching Mode 🔄 Hybrid Online / Physical / Hybrid learning
📍
Location 🌍 All Island (Online Classes Available) Available class area

Subjects Offered

📚 Logic 📚 තර්ක ශාස්ත්‍රය්

💰 Fee Details

💵
Per Hour
LKR 1,000/-
🏆 Affordable • Quality • Student Friendly
Advertisement

Class Description

🎯 A/L Logic වලින් A එකක් ගන්න ඔබත් සූදානම්ද? 🧠✨
තර්ක ශාස්ත්‍රය කියන්නේ කටපාඩම් කරන විෂයක් නෙවෙයි, නිවැරදිව තර්ක කරලා 100% ලකුණු ගෙඩිය පිටින්ම ගන්න පුළුවන් ඉතාම ලස්සන විෂයක්! 📚💡

ඔයා තවමත් Logic වලට බයයිද?
සංකීර්ණ සිද්ධාන්ත තේරෙන්නේ නැද්ද?
Paper එකේ ලකුණු අඩු වෙනවද?
ප්‍රශ්න වලට උත්තර ලියන්න තේරෙන් නැද්ද?

බය වෙන්න එපා! අපි මුල සිට සරලවම, තර්කානුකූලව විෂය කරුණු සියල්ල මතකයේ රැඳෙන විදිහට ඉගෙන ගනිමු. 🔥

✨ මාගේ පන්තියේ විශේෂත්වයන්:

✅ මුල සිට සරලව සියලුම විෂය නිර්දේශය ආවරණය කිරීම
✅ වසර විස්සක පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) හා අනුමාන ප්‍රශ්න පත්‍ර (Model Papers) සාකච්ඡාව
✅ සංකීර්ණ තර්කයන් සරලව තේරුම් ගැනීමට විශේෂ කෙටි ක්‍රම (Short Methods)
✅ ශිෂ්‍යයා කෙරෙහි විශේෂ අවධානය

⏰ වේලාව: ඔබට පහසු වෙලාවක
📍 ස්ථානය / ක්‍රමය: Physical / Online - Zoom]
Advertisement

Frequently Asked Questions

How can I join this class or course?
You can contact the teacher or organiser using the phone number or WhatsApp group link shown on this page.
Is this class online, physical or hybrid?
The teaching mode is displayed on this page as online, physical or hybrid according to the post information.
Where can I find the class fee details?
Fee details are shown on this page when the teacher or organiser has provided them.
Advertisement
Call