Sri Lanka's #1 Tuition Platform
Advertisement
A/L Logic (තර්ක ශාස්ත්‍රය)
Advertisement

A/L Logic (තර්ක ශාස්ත්‍රය)

👨‍🏫

Buddhika Sira

0757958055

Advertisement
🎓
Class Type Both Individual / Group class availability
🌐
Medium sinhala Medium Sinhala / Tamil / English medium
🌍
Teaching Mode 🌐 Online Online / Physical / Hybrid learning
📍
Location Colombo Available class area

Subjects Offered

📚 Logica

💰 Fee Details

💵
Per Hour
LKR 3,000/-
🏆 Affordable • Quality • Student Friendly
Advertisement

Class Description

🎯 A/L Logic (තර්ක ශාස්ත්‍රය) මුල සිටම සරලව...

මාස 12කින් සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරමු! 🧠✨
Logic කියන්නේ නිකම්ම පාඩම් කරලා L-Pass දාන විෂයක් නෙවෙයි; නිවැරදි තර්කනය සහ සංකල්පීය අවබෝධය (Conceptual Understanding) තුළින් ලෙහෙසියෙන්ම "A" සාමාර්ථයකට යන්න පුළුවන් වඩාත්ම විද්‍යාත්මක විෂයක්!
ඔබ තවමත් විෂය කරුණු පටලවාගෙනද ඉන්නේ? නැතහොත් මුල සිට ක්‍රමවත්ව ආරම්භ කිරීමට අවශ්‍යද?

🌟 මාගේ වසරක විශේෂ වැඩපිළිවෙල (1-Year Master Class):
📚 සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීම: සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රයේ සිට නූතන සංකේතාත්මක තර්කනය (Symbolic Logic) සහ විද්‍යාත්මක ක්‍රමය දක්වා.

✍️ ක්‍රමවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව: පසුගිය විභාග ප්‍රශ්න (Past Papers) සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර (Model Papers) මගින් Structured & Essay ප්‍රශ්න වලට නිවැරදිව පිළිතුරු ලියන ආකාරය පුහුණු කිරීම.

🎯 Exam Techniques & Logic Short-methods: සංකීර්ණ තර්ක සහ සත්‍යතා වගු (Truth Tables) ඉතා සරලව හා කෙටි ක්‍රම මගින් නිරවුල්ව තේරුම් ගැනීම.

💡 විශේෂ නිබන්ධන (Structured Leaflets/Notes): පාඩමෙන් පාඩමට සකස් කළ විධිමත් අධ්‍යයන කට්ටල.

• කා සඳහාද?
* මෙවර හෝ ඉදිරි A/L විභාගයට පෙනී සිටින, Logic විෂය සඳහා A සාමාර්ථයක් ඉලක්ක කරන ඕනෑම සිසුවෙකු සඳහා.
Advertisement

Frequently Asked Questions

How can I join this class or course?
You can contact the teacher or organiser using the phone number or WhatsApp group link shown on this page.
Is this class online, physical or hybrid?
The teaching mode is displayed on this page as online, physical or hybrid according to the post information.
Where can I find the class fee details?
Fee details are shown on this page when the teacher or organiser has provided them.
Advertisement
Call